to main page
Glossary of Performing Art Terms
A B C D E F G H I J K L M N O P Q R S T U V W X Y Z
selected terms: 153 page 1 of 8
1. Re-establishment
ප්‍රති-ස්ථාපනය
2. Re-living
ප්‍රතිජීවනය
3. Reach
දුර ප්‍රමාණය
4. Reaction
ප්‍රතික්‍රියාව
5. Reader
පාඨකයා
6. Reader response Theory
පාඨක ප්‍රතිචාර න්‍යාය
7. Readership
පාඨක ගණයා
8. Reading
කියවීම
9. Reading edition
පාඨ්‍ය සංස්කරණය
10. Real
සැබෑ ; තථ්‍ය
11. Real life
සැබෑ ජීවිතය
12. Realism
යථාර්ථවාදුය ; තාත්ත්විකවාදුය
13. Realism Critical
විවේචනාත්මක යථාර්ථවාදුය
14. Realist
යථාර්ථවාදුියා
15. Realistic theatre
තාත්ත්වික නාට්‍යය
16. Reality
යථාර්ථය
17. Realization
සාක්ෂාත්කරණය
18. Realm
අධිකාර ක්ෂේත්‍රය ; විෂය පථය
19. Ream(of paper)
රීම ; රීමය
20. Rear
පසුපස