to main page
Glossary of Performing Art Terms
A B C D E F G H I J K L M N O P Q R S T U V W X Y Z
selected terms: 35 page 1 of 2
1. Sobbing
ඉකි ගැසීම
2. Sociable
සභාශීලී
3. Social drama
සමාජ නාට්‍යය
4. Social reality
සමාජ යථාර්ථය
5. Socialist realism
සමාජ යථාර්ථවාදුය
6. Society, Dramatic
නාට්‍ය සංගමය
7. Socratic
සොක්‍රටීය
8. Sold out
විකිණී අහවරයි ; විකිණී නිමි
9. Solecism
අපව්‍යවහාරය ; අවවහර
10. Solid
ඝන
11. Solidarity
එකමුතුව ; එක්සත්කම
12. Solids
ඝනරූප
13. Soliloquy
ආත්මගතය ; ස්වගතය
14. Solipsicism
ස්වසන්තානමාත්‍රවාදුය
15. Solo
ඒකාකී ; ඒකල ; එකලා(ගායන/වාදුන)
16. Soloist
ඒකල ගායක ; ඒකල වාදුක
17. Sombre
අභාස්වර ; දුක්මුසු
18. Somersault
කරණම
19. Somiloquy
නිද්‍රාලාපය
20. Somnambulic
නිද්‍රාචාරී