About
Dictionary Plugin
Feedback
Disclaimer
Glossary of Performing Art Terms
A
B
C
D
E
F
G
H
I
J
K
L
M
N
O
P
Q
R
S
T
U
V
W
X
Y
Z
selected terms: 4,078
1
-
2
-
3
-
4
- .. -
204
-
Next >>
page 1 of 204
1.
A-effect (v.effekt verformtung)
තාදුාත්ම්ය විඝටනය
2.
A-tonal music
නිතාන සංගීතය
3.
Abbreviation
සංක්ෂේපණය
4.
Abdomen
උදුරය
5.
Abdominal
උදුරීය ; උදුර
6.
Aberration
අපේරණය ; භ්රාන්තිය
7.
Ability
හැකියාව
8.
Ablution
ආචමනය ; ශෞචය
9.
Abnormal
අවප්රමාණ ;අපසාමාන්ය ; අපප්රමාණ
10.
Above
උඩ ; ඉහළ ; උඩින් ; ඉහළින් ; ඌර්ධ්වස්ථ
11.
Abridged edition
සංක්ෂිප්ත සංස්කරණය
12.
Abrupt
අනපේක්ෂිත ; ක්ෂණික
13.
Absolute
පරම ; නිරපේක්ෂ ; පූර්ණ
14.
Absorbed
නිමග්න ; විනිවේශිත ; නිරත
15.
Absorbed in thought
චින්තාපර
16.
Absorbent
උදු්ග්රාහී ; උරාගන්නා සුලු
17.
Absorption
අවශෝෂණය ;උකහා ගැනීම ; උරාගැනීම
18.
Abstract
අමූර්ත ; අවස්තුක ; අවාස්තවික ; භවවාචික
19.
Abstract acting
අවස්තුක රූපණය
20.
Abstract art
අවස්තුක කලාව ; අමූර්ත චිත්ර කලාව
1
-
2
-
3
-
4
- .. -
204
-
Next >>
to main page
About
•
Dictionary Plugin
•
Feedback
•
Disclaimer
top of page
© 2008
www.sinhaladictionary.org
XHTML
|
CSS
Powered by
Glossword