to main page
Glossary of Performing Art Terms
A B C D E F G H I J K L M N O P Q R S T U V W X Y Z
CA CE CH CI CL CO CR CU CY
selected terms: 396 page 2 of 20
21. Carbon arc spotlight
කාබන් චාප යොමුපහන
22. Card
කාඩ් පත ; පත
23. Caricature
විකට රූපය ; විකට රූපණය ; විකට චිත්‍රණය
24. Carnival
සැණකෙළිය
25. Carol
කැරොල් ; භක්ති ගීතය
26. Carpet
බුමුතුරුණ
27. Carpeting
බුමුතුරුණු එළීම ; බුමුතුරුණු ද්‍රව්‍ය
28. Cartoon
කාටූනය ; විකට චිත්‍රය
29. Cast
නළු පෙළ ; පාත්ර්‍‍ර වර්ගයා
30. Casting
නළු වරණය
31. Catalogue
නාමාවලිය
32. Catastasis
ප්‍රාප්ත්‍යාශා අවස්ථාව ; සංකූල අවස්ථාව
33. Catastrophe
නිර්වහනය ; නිෂ්ඨාව
34. Catchword
ග්‍රහණ පාඨය ; සංඥුා පාඨය ; සංඥුාව
35. Categorize
ප්ර්‍‍රවර්ගීකරණය
36. Category
ප්‍රවර්ගය
37. Catharsis
භාව විශෝධනය
38. Cathartic experience
භාව විශෝධන අනුභූතිය
39. Catwalk
විලාස ගමන
40. Causality
හේතුඵල සම්බන්ධතාව
 to main page AboutDictionary PluginFeedbackDisclaimer  top of page
© 2008 www.sinhaladictionary.org XHTML | CSS Powered by Glossword