to main page
Glossary of Performing Art Terms
A B C D E F G H I J K L M N O P Q R S T U V W X Y Z
selected terms: 162 page 3 of 9
41. Bass
මන්ද්‍රස්වරය ; මන්ද්‍රස්වර ; මන්ද්‍රස්වරික
42. Basset horn
බැසට් නලාව
43. Bassoon
බැසුන් නලාව
44. Bastard title
ග්‍රන්ථනාමාර්ධය ; නාමාර්ධය
45. Bathos
රසපතනය
46. Batten flood light
බුබුලු වැට
47. Battle dress
රණ වෙස
48. Battle piece
රණ වාදු්‍ය ඛණ්ඩය
49. Beads
පබළු ; ප්‍රවාල ; ගුලිකා ; පවලම්
50. Beak head
තුඩු හිස
51. Beam
ආලෝක කදුම්බය ; ආලෝක ධාරාව
52. Beard
රුවුළ
53. Beat
ආඝාතය ; තිත
54. Beat generation
බීට් පරපුර
55. Beauty
සුන්දුරත්වය ; රමණීයතාව ; සෞන්දුර්යය
56. Bedroom farce
ශයනාගාර ප්‍රහසනය
57. Beginner
නවකයා ; ආධුනිකයා
58. Behaviour
චර්යාව
59. Beige
බේජ් වර්ණය
60. Being
සත්තාව