to main page
Glossary of Performing Art Terms
A B C D E F G H I J K L M N O P Q R S T U V W X Y Z
selected terms: 170 page 3 of 9
41. Octagenerian
ආසීතික
42. Octagon
අෂ්ටාස්‍රය ; අටපට්ටම ; (දුළදුා මාළිගාවේ ''පත්තිරිප්පුව'')
43. Octagonal
අෂ්ටාස්‍ර ; අටපට්ටම්
44. Octave
සප්තකය(ඉන්දුීය සංගීතය) ; අෂ්ටකය (බටහිර සංගීතය)
45. Octavo
ඔක්ටේවෝ
46. Octometer
අටමත් විරිත
47. Odd
අසම ; විකාර ; අමුතු ; ඔත්තේ
48. Oddity
අසමතාව ; අමුතු බව ; විකාරත්වය
49. Ode
ගේය කාව්‍යය
50. Odious
කුත්සිත
51. Odour
ගන්ධය
52. Oedipus complex
ඊඩිපස් සංකීර්ණය
53. Off stage
අපවේදුිකාව ; අපවේදුිකාගත
54. Off-beat
අවඝාතය ; අපගතය
55. Office
කාර්යාලය ; නිලය
56. Ogle
ගරා බැල්ම ;නුරා බැල්ම ; සරාගී දුෘෂ්ටිපාතය
57. Ogre
රාක්ෂසයා
58. Oily
තෛලීය
59. Ointment
ආලේපය ; විලවුන්
60. Old comedy
පුරා සුඛාන්තය