to main page
Glossary of Performing Art Terms
A B C D E F G H I J K L M N O P Q R S T U V W X Y Z
selected terms: 396 page 4 of 20
61. Centre
කේන්ද්‍රය ; මධ්‍යය
62. Centre line
මධ්‍ය රේඛාව
63. Centre of attention
අවධාන කේන්ද්‍රය
64. Ceremony
මඟුල ; මංගල්‍යය ; උත්සවය
65. Certitude
නිශ්චිතභාවය
66. Challenge
අභියෝගය
67. Chamber
ශාලිකාව
68. Chamber maid
ශාලිකා සේවිකාව
69. Chamber music
ශාලිකා සංගීතය ; සංගීතය
70. Chamber recital
ශාලිකා ගානය
71. Chamberlain
කංචුකී
72. Channelling
උන්නමනය
73. Channelling emotion
මනෝභාව උන්නමනය
74. Chant
සජ්COායනය
75. Chaos
සංක්ෂෝභය
76. Chaotic
සංක්ෂුභිත ; ව්‍යාකූල
77. Character
චරිතය
78. Character acting
සුවිශේෂ චරිත රූපණය
79. Character dance
චරිත නර්තනය
80. Character traits
චරිත ලක්ෂණ