to main page
Glossary of Performing Art Terms
A B C D E F G H I J K L M N O P Q R S T U V W X Y Z
OA OB OC OD OE OF OG OI OL OM ON OP OR OU OV OX
selected terms: 170 page 4 of 9
61. Old fashion
පරණ පන්නය
62. Old fashioned
පරණ පන්නයේ
63. Oligarchy
කතිපයාධිපත්‍යය
64. Omen
නිමිත්ත
65. Ominous
දුර්නිමිත්ත සූචක
66. Omission
අතහැරීම ; මඟ ඇරීම ; ප්‍රමාදු දෙුා්ෂය
67. Omit
අත හරිනවා
68. Omnipotence
සර්වශක්තිය ; සර්වබලධාරීත්වය
69. Omnipresence
සර්වව්‍යාප්තිය ; සාර්වත්‍රික
70. Omniscience
සර්වඥුතාව
71. Omnivorous
සර්වභක්ෂී
72. Omphalic
නාභ්‍ය
73. One night stand
ඒකරාත්‍රිකාව
74. One-act play
ඒකාංක නාටකය
75. Oneness
ඒකතාව ; ඒකත්වය
76. Onerous
භාරදුර
77. Onesided
ඒකපාක්ෂික
78. Onomatopoeia
ශබ්දුානුකරණය ; ශබ්දුානුප්‍රාසය
79. Ontological
අස්තිත්වවාචී
80. Ontology
අස්තිත්ව විචාරය
 to main page AboutDictionary PluginFeedbackDisclaimer  top of page
© 2008 www.sinhaladictionary.org XHTML | CSS Powered by Glossword