to main page
Glossary of Performing Art Terms
A B C D E F G H I J K L M N O P Q R S T U V W X Y Z
selected terms: 570 page 4 of 29
61. Parasite
පරපෝෂිතය ; පරපෝෂිතයා
62. Parchment
පාච්මන්ට්
63. Parenthesis
නික්ෂිප්ත පාඨය
64. Parlance
නිසේවිතය ; ව්‍යවහාරය
65. Parochial
පෙදෙුසි
66. Parochialism
සංවෘත්ත සංකල්පනාව ; මිතසංකල්පනාව ; මිතමතිත්වය
67. Parody
සෝපහාසානුකරණය ; අනුකෘතිය
68. Paronomasia
ශ්ලේෂෝක්තිය
69. Part
භූමිකාව ; භාගය ; කොටස
70. Part-payment
කොටස් වශයෙන් ගෙවීම
71. Partial
පක්ෂග්‍රාහී ; පාර්ශ්වික
72. Partiality
පක්ෂග්‍රාහිත්වය
73. Participation
සහභාගිත්වය
74. Participle
කෘදුන්තය
75. Particular
සුවිශේෂ
76. Partisan
පක්ෂවාදුි
77. Partition
බෙදුීම
78. Partner
හවුල් නළුවා ; හවුල් නිළිය ; හවුල්කරු ; සහාය නළුවා
79. Partner play
සහරූපණය
80. Partnership
හවුල