to main page
Glossary of Pottery Work Terms
A B C D E F G H I J K L M N O P Q R S T U V W X Y Z
EA ED EF EG EJ EL EM EN ES EU EV EW EX EY
selected terms: 69 page 1 of 4
1. Earthen alms-bowl
මැටි පාත්‍රය ; මැටි භික්ෂා පාත්‍රය
2. Earthen cauldron
වෙල්ලා හැළිය
3. Earthen dish
අප්පල්ල
4. Earthen hearth
මැටි ලිප
5. Earthen incense burner
මැටි දුම්මල කබල
6. Earthen pot
මැටි මුට්ටිය
7. Earthen spitoon
මැටි පඩික්කම
8. Earthenware
මෘණ්මය භාණ්ඩ ; මැටි භාණ්ඩ ; කදුා බඩු
9. Earthenware sherds
මැටි භාණ්ඩ කැබිලිති
10. Earthenware,Ecclesiastical
දුංගෙයි වළං
11. Earthenware,Faience
දුිස්න ගැන්වූ කදුා බඩු
12. Eddy
සුළිය
13. Edentulous
අදුන්තික
14. Edentulous patient
අදුන්තික රෝගියා
15. Effigies
පිළිරූ
16. Effigy vessels
මූර්ති භාජන
17. Efflorescence ; bloom
පෙණ පිඬු
18. Eggshell porcelain
පාරභාසී පෝසිලේන්
19. Ejector; ejection device
පිටකරන උපක්‍රමය
20. Elaborations of design
මෝස්තර විස්තර
 to main page AboutDictionary PluginFeedbackDisclaimer  top of page
© 2008 www.sinhaladictionary.org XHTML | CSS Powered by Glossword 1.8.11