to main page
Glossary of Pottery Work Terms
A B C D E F G H I J K L M N O P Q R S T U V W X Y Z
selected terms: 18 page 1 of 1
1. Geochemistry
භූ රසායනය ; භූ රසායන විදු්‍යාව
2. Geochronological testing
භූ කාල නිර්ණය පරීක්ෂණය
3. Geographic location
භූගෝලීය ස්ථානය
4. Geological particle grading
භූ විදු්‍යාත්මකව කණිකා ශ්‍රේණි කිරීම
5. Geological particle grading:Boulder
කුට්ටි ගල්
6. Geological particle grading:clay
මැටි
7. Geological particle grading:Cobble
ගල් කැබලි
8. Geological particle grading:Gravel(granule)
බොරළු
9. Geological particle grading:Pebble
ගල් කැට
10. Geological particle grading:Sand
වැලි
11. Geological particle grading:Silt
රොන්මඩ
12. Geological Techniques
භූ විදු්‍යාත්මක ශිල්පවිධි
13. Geometric design
ජ්‍යාමිතික මෝස්තරය
14. Geometric form
ඡ්‍යාමිතික ආකෘතිය
15. Geometric pattern
ජ්‍යාමිතික රටාව
16. Geometric solid
ජ්‍යාමිතික ඝනය
17. Geometric style
ජ්‍යාමිතික ශෛලිය
18. Geometric,Sphere
ජ්‍යාමිතික ගෝලය