to main page
Glossary of Pottery Work Terms
A B C D E F G H I J K L M N O P Q R S T U V W X Y Z
RA RE RI RO RU
selected terms: 106 page 1 of 6
1. Radiation
විකිරණය
2. Radiation pyrometer
විකිරණ අග්නිමානය
3. Radiocarbon dating
කාබන් කාල නිර්ණය
4. Radius
අරය
5. Radius calculator
අර්ධ විෂ්කම්භ ගණකය
6. Radius card
අර්ධ විෂ්කම්භ කාඩ්පත
7. Ramp
බෑවුම
8. Raw materials
අමුද්‍රව්‍ය
9. Re- Crystallization
ප්‍රතිස්ඵටිකීකරණය
10. Re-flocculant
කැට කාරකය
11. Reagent
ප්‍රතිකාරකය
12. Recalibration
ප්‍රති අංකනය
13. Recipe
වට්ටෝරුව
14. Recorder
සටහන්කරය
15. Reducing
ඔක්සිහරණය
16. Reducing agent
ඔක්සිහරණ කාරකය ; ඔක්සි හාරකය
17. Reducing atmosphere
ඔක්සිහරණ වාතාවරණය
18. Reduction firing
ඔක්සිහාරක පැලහීම
19. Reeds
පන්
20. Refinery
පිරිපහදුව
 to main page AboutDictionary PluginFeedbackDisclaimer  top of page
© 2008 www.sinhaladictionary.org XHTML | CSS Powered by Glossword 1.8.11