to main page
Glossary of Pottery Work Terms
A B C D E F G H I J K L M N O P Q R S T U V W X Y Z
selected terms: 26 page 1 of 2
1. Saddle
සැදුය
2. Safety equipment
ආරක්ෂක උපකරණ
3. Safety garments
ආරක්ෂක ඇඳුම්
4. Safety glasses
ආරක්ෂක කණ්ණාඩි
5. Safety precautions
සුරක්ෂා විධි ; සුරක්ෂණෝපාය
6. Saggar
සගාර් උදුන ; ගිනි වැස්ම
7. Saggar cone ; Saggar cone
ගිනි කොත
8. Sagging bottom
අවලම්බී පත්ල
9. Salt glaze
ලවණ දුිස්නය
10. Salt-glaze surface
ලවණ කාච පෘෂ්ඨය
11. Samian or Gaulish sigillata pottery
සාමියානු හෙවත් ගෞලීය සිගිලාටා භාණ්ඩ
12. Samian pottery
සාමීය මෘදු්භාණ්ඩ
13. Sand
වැලි
14. Sand mould
වැලි අච්චුව ; වැලි යෙදූ අච්චුව
15. Sand moulding
වැලි යෙදූ අච්චුවේ ගැසීම; වැලි අච්චු ක්‍රමය
16. Sand paper
වැලි කඩදුාසි
17. Sand temper
වැලි පදුම
18. Sandblasting gun
වැලි-වාත ප්‍රහරකය ; වැලි විදුිනය
19. Sandiness
වැලිමුසුව
20. Sanitary ware
සනීපාරක්ෂක භාණ්ඩ