to main page
Glossary of Pottery Work Terms
A B C D E F G H I J K L M N O P Q R S T U V W X Y Z
selected terms: 21 page 1 of 2
1. Sealers
මුද්‍රාපණ ද්‍රව්‍ය
2. Sealing quality
රෝධක ගුණය
3. Secondary air
දු්විතීයික වාතය
4. Secondary crushing
දු්විතීයික බණ්ඩනය
5. Sedimentaries
අවසාදුිත ද්‍රව්‍ය
6. Sedimentation
අවසාදුනය
7. Sedimentation tank
තැන්පත්වීමේ තටාකය ; අවසාදුන තටාකය
8. Seepage
කාන්දුව
9. Seger ; Seger cone
සැඟර් ගිනිකොත
10. Selective mining
තෝරාගෙන කැනීම
11. Semi dry pressing
අඩ වියළි තෙරපුම
12. Semi-lunar
අඩ සඳු හැඩ ; අර්ධ චන්ද්‍රාකාර
13. Semivitreous glaze
අර්ධ කාච ඔපය
14. Sensitive glaze
සංවේදුී කාච ද්‍රව්‍ය
15. Sepulchral pottery
සුසාන මෘදු්භාණ්ඩ
16. Sequence
අනුපිළිවෙළ ; අනුපටිපාටිය
17. Sequential firing
අනුක්‍රම දුහනය
18. Seriation
දුින අනුක්‍රමණය ; අනුක්‍රමණය
19. Setting (in kiln)
(උදුනේ) සංස්ථාපනය
20. Settling tank
අවසාදුන ටැංකිය