to main page
Glossary of Pottery Work Terms
A B C D E F G H I J K L M N O P Q R S T U V W X Y Z
selected terms: 21 page 1 of 2
1. Shales
ඝනීභූත මැටි
2. Shape
හැඩය
3. Shaping
හැඩය ගැනීම ; හැඩ ගැසීම ; හැඩගැන්වීම
4. Shavings
අස්කොන්
5. Sheeps' wool sponge(Natural sponge)
බැටළු ලොම් ඉස්පන්ජි
6. Shell edges
බෙලිකටු දුාර
7. Shell stamping
බෙලිකටු මුද්‍රණ
8. Shell tool
බෙලිකටු මෙවලම
9. Sherd
කැබිලිත්ත ; වළං කටුව
10. Sherd scattering
කැබිලිති පැතිරුම ; කැබිලිති විහිදුීම
11. Sherd size of sherd
කැබිලිත්තේ ප්‍රමාණය
12. Sherd temper
කැබිලිති පදුම
13. Sherd thickness
කැබිලිති ඝනකම
14. Sherd,Abrasion of sherds
කැබිලිත්තේ උල්ලේඛය
15. Sherd,Count of sherds
කැබිලිති ගණනය
16. Sherd,Roundness of sherd
කැබිලිත්තේ වටකුරුව
17. Shivering ; Peeling
පතුරු ගැලවීම
18. Short ; Short clay
දුර්ණම්‍ය මැටි(දුර්-නම්‍ය)
19. Shoulder
උරය
20. Shovel
සවල