to main page
Glossary of Pottery Work Terms
A B C D E F G H I J K L M N O P Q R S T U V W X Y Z
selected terms: 37 page 1 of 2
1. Spall
පතුරක් ගැලවීම ; ගැලවූ පතුර
2. Specific gravity
විශිෂ්ට ගුරුත්වය
3. Specific heat
විශිෂ්ට තාපය
4. Specific surface area
විශිෂ්ට පෘෂ්ඨීය වර්ගඵලය
5. Specifications
පිරිවිතර
6. Spectrographic analysis
වර්ණාවලීලේඛීය විශ්ලේෂණය
7. Spheroidal jar
ගෝල හැඩ සරාව
8. Spindle
ඉදු්දු
9. Spiral implant
සර්පිල අධිරෝපණය
10. Spiralling
(සර්පිලාකාර ව) මෝලි ඇල්ලීම
11. Spit-out
වැලි මතුවීම
12. Spitoon
පඩික්කම
13. Splash pour technique
ඉසීමෙන් වගුරන ක්‍රමය
14. Sponge
ඉස්පන්ජිය
15. Sponge brush
ඉස්පන්ජි බුරුසුව
16. Spooze
පිරියම් මාධ්‍යය
17. Spot test
බින්දු ප්‍රතික්‍රියා පරීක්ෂාව
18. Spout
කෙමිය
19. Spout,Animal
සත්ත්ව රූප කෙමිය
20. Spout,Beak
චංචුක කෙමිය