to main page
Glossary of Pottery Work Terms
A B C D E F G H I J K L M N O P Q R S T U V W X Y Z
selected terms: 51 page 1 of 3
1. Stabilization
ස්ථායීකරණය
2. Stable glaze
ස්ථාවර කාච ද්‍රව්‍ය
3. Stable substances
ස්ථායි ද්‍රව්‍ය
4. Stacked firewood
දුර අට්ටි
5. Stacking
අට්ටි ගැසීම
6. Staining technique
පැහැ ගැල්වුම් විධිය ; ආලේපන විධිය
7. Stamped decorations
උත්කීර්ණ සැරසුම් ; මුද්‍රිත සැරසුම්
8. Stamped imagery
මුද්‍රිත රූප
9. Stamping
මුද්‍රාංකනය ; මුද්‍රා තැබීම
10. Standardisation
ප්‍රමිතිකරණය
11. Starting time
ආරම්භක වේලාව
12. Statues
ප්‍රතිමා
13. Statuettes
මූර්තිකාව
14. Steadying
තිර කිරීම
15. Sticks
දුඬු කෝටු
16. Stiff-edged tool
දුැඩි දුාර මෙවලම
17. Stilt
තෙපාව ; තුන්පා කරුව ; කරුව
18. Stirrup jar
පාදුකා කෙමි ශරාව
19. Stock moulding
කඳුන් අච්චුව
20. Stoking
මෙලවීම