to main page
Glossary of Pottery Work Terms
A B C D E F G H I J K L M N O P Q R S T U V W X Y Z
selected terms: 15 page 1 of 1
1. Submucosal implant
අධශ්චර්මීය අධිරෝපණය
2. Successive firing
සංතතික පැලැහුම
3. Suction
චූෂණය
4. Suction pipe
චූෂක නලය
5. Sugar bowl
සීනි බඳුන
6. Sump
පිටාර ටැංකිය
7. Super grade kaolin
සුපිරිගුණ කෙයොලින්
8. Super heat duty
සුපිරි තාපන ගුණය
9. Surface -lustre
මතුපිට දුීප්තිය
10. Surface energy
පෘෂ්ඨික ශක්තිය
11. Surface finish
මතුපිට නිමාව
12. Surface patterning
පෘෂ්ඨීය මෝස්තර යෙදුීම
13. Surface treatment
මතුපිට සැකසීම
14. Surface-colour
මතුපිට වර්ණය
15. Suspender
අවලම්බකය