to main page
Glossary of Pottery Work Terms
A B C D E F G H I J K L M N O P Q R S T U V W X Y Z
selected terms: 2,129 page 105 of 107
2081. Wheel
සක ; කුඹල් සක
2082. Wheel made
සකෙන් තැනූ
2083. Wheel throwing
සකයේ තැනූ
2084. Wheel,Double
යුගල සක
2085. Wheel,Electric
විදුලි සක
2086. Wheel,Hand
අත් සක
2087. Wheel,Hand- operated
පැරණි අත් සක
2088. Wheel,Kick
පා සක
2089. Wheel,Motorised
යතුරු සක
2090. Wheel,Pedal
පාගන සක
2091. Wheel,Potter's
කුඹල් සක
2092. Wheel,Potter's (local)
දෙු්ශීය සකපෝරුව ;කුඹල් සක ; සක පෝරුව
2093. Wheel,Revolving
කැරකෙන සක
2094. Wheel,Roller
බමර සක
2095. Wheel,Slow
මන්දුිත සක
2096. Wheel,Stick
දුණ්ඩ සක
2097. White dry
ශ්වේත ශුෂ්ක අවස්ථාව
2098. White firing clays
සුදුවන් ගිනිමැටි
2099. Whiteness
සුදු
2100. Whiting
හුණු කුඩු
 to main page AboutDictionary PluginFeedbackDisclaimer  top of page
© 2008 www.sinhaladictionary.org XHTML | CSS Powered by Glossword