to main page
Glossary of Pottery Work Terms
A B C D E F G H I J K L M N O P Q R S T U V W X Y Z
CA CE CH CI CL CO CR CU CY
selected terms: 252 page 2 of 13
21. Carving techniques
කැටයම් ශිල්පවිධි
22. Cask
බුජම
23. Cast
වාත්තුව ; වාත්තු කරනවා ; අච්චු
24. Cast thickness
වාත්තු ඝනකම
25. Castellated prop
රුකුල් අඩය
26. Castellation
අටල්ල තැනීම
27. Casting
වාත්තු කිරීම
28. Casting concentration
වාත්තු සාන්ද්‍රණය
29. Casting rate
වාත්තුවීමේ ශීඝ්‍රතාව
30. Casting thickness
වාත්තු ඝනකම
31. Catalytic activity
උත්ප්‍රේරක ක්‍රියාව
32. Centigrade degree
සෙන්ටිග්‍රේඩ් අංශකය
33. Centre ; Center
කේන්ද්‍රගත කරනවා ; කේන්ද්‍රය
34. Centring
මැදුි කිරීම
35. Ceramic assamblage
මෘදු්භාණ්ඩ සංචය
36. Ceramic blanket
මෘත්තික ආස්තරණය
37. Ceramic census
මෘදු්භාණ්ඩ සංඛ්‍යානය
38. Ceramic change
කාචීය විපර්යාසය
39. Ceramic cookstove
වළං මැටි උදුන්
40. Ceramic cuplock
මෘත්තික අල්ලුව
 to main page AboutDictionary PluginFeedbackDisclaimer  top of page
© 2008 www.sinhaladictionary.org XHTML | CSS Powered by Glossword