to main page
Glossary of Pottery Work Terms
A B C D E F G H I J K L M N O P Q R S T U V W X Y Z
selected terms: 37 page 2 of 2
21. Spout,Bulbous ended
බුබ්බුලාග්‍ර කෙමිය
22. Spout,Strainer
පෙරහන් කෙමිය
23. Spout,Tubular
නාල කෙමිය
24. Spout,Zoomorphic
සත්ත්ව රූපික කෙමිය
25. Spouted kettle
කෙණ්ඩිය
26. Spouted pitcher
කොතලය
27. Spray boom
විසිරුම් නාලය
28. Spray booth
විසුරුම් කුටිය
29. Spray dryer
විසුරුම් ශෝෂකය
30. Spray drying
විසිරි වියලුම
31. Spray gun
විසුරුම් බටය ;සීකරක බටය
32. Spraying method ; Spraying
විසිරුම් ක්‍රමය ; විසිරුම් දුිස්න ක්‍රමය ; විසිරි කාචනය
33. Spreader tool
පතුර ; පතුරු මෙවලම
34. Sprig
කැනිති අලංකරණය
35. Sprigging
කිනිති ඇල්ලීම ; මෘදුාලේප සැරසුම
36. Spur marks
කටු සලකුණු
37. Spy hole
බැලුම් සිදුර ; උදුනැස