to main page
Glossary of Pottery Work Terms
A B C D E F G H I J K L M N O P Q R S T U V W X Y Z
selected terms: 251 page 2 of 13
21. Sanitary ware
සනීපාරක්ෂක භාණ්ඩ
22. Sarcophagous (sing) Sarcophagi(pl)
ශෛලමය ශව පේටිකාව ; මෘණ්මය ශව පේටිකාව
23. Satiny surface
සැටින් පෘෂ්ඨය
24. Saucepan pot
බදුින තැටිය
25. Saucer
පීරිසිය
26. Saw dust
ලී කුඩු
27. Sawdust burner
ලී කුඩු දුාහකය
28. Scalpel
සැත
29. Scattering coefficient
ප්‍රකිරණ සංගුණකය
30. Scoring
ඉරි ලෑම
31. Scove
පිට මැටි ගෑම
32. Scraper
සීරුම් කටුව
33. Scraping
සූරා දුැමීම ; සූරා කැටයම් කිරීම
34. Scratch hardness
සීරුම් දුැඩියම
35. Sculpture
ප්‍රතිමා කලාව ; ප්‍රතිමා ශිල්පය
36. Scumming
යොදුය බැඳුීම
37. Sealers
මුද්‍රාපණ ද්‍රව්‍ය
38. Sealing quality
රෝධක ගුණය
39. Secondary air
දු්විතීයික වාතය
40. Secondary crushing
දු්විතීයික බණ්ඩනය