to main page
Glossary of Pottery Work Terms
A B C D E F G H I J K L M N O P Q R S T U V W X Y Z
BA BE BI BL BO BR BU
selected terms: 136 page 3 of 7
41. Bat, Malleting
තළන පත්ත
42. Batch Dryer
වඩි වියලනය
43. Batch drying
වඩි වශයෙන් වියලීම
44. Batter
සොලොප්පුව තැනීම
45. Battery casting method
බැටරි වාත්තු ක්‍රමය; පෙළ වාත්තු ක්‍රමය
46. Battle wall (inside kiln)
කෙටි බිත්තිය ; තාප පාලක බිත්තිය
47. Beach mineral sand
වෙරළාශ්‍රිත ඛනිජ වැලි
48. Beading glaze ; beaded glaze
පවලම් කාචය
49. Beaker
බීකරය
50. Beam scale
දුඬු හැඩ තරාදුිය
51. Bear jug
තරස් ජෝගුව ; තරස් හැඩ ජෝගුව
52. Beater
ප්‍රහාරකය ; තළනය
53. Beating ; Malleting
තැළීම ; වළං තැළීම
54. Bed face
වරි මූණත
55. Bellamine jar
බෙලමියානු බුජම
56. Bellarmine
වාමනරූපී භාණ්ඩ
57. Bench grinder
(බංකුවේ සවිකළ)අඹරනය ; ඇඹරුම්කරු
58. Binders
බන්ධන කාරක ; බන්ධක
59. Binocular microscope
දෙුනෙති අණ්වීක්ෂය
60. Bio compatibility
ජෛවසාරූප්‍යතාව
 to main page AboutDictionary PluginFeedbackDisclaimer  top of page
© 2008 www.sinhaladictionary.org XHTML | CSS Powered by Glossword