to main page
Glossary of Surveying Terms
A B C D E F G H I J K L M N O P Q R S T U V W

selected terms: 12 page 1 of 1
1. Aiming distance
ඉලක්ක දුර
2. Air base
ගුවන් කඳුවුර
3. Air chamber
වාත කුටීරය
4. Air craft
ගුවන් යානය
5. Air holes
වා සිදුරු
6. Air mosaic
ගුවන් විචිත්‍රය
7. Air photographs
ගුවන් ඡායාරූප
8. Air Pump
වා පොම්පය
9. Air survey
ගුවන් බිම් මැනුම ; ගුවන් සමීක්ෂණය
10. Air warfare
ගුවන් සටන්
11. Airy points
එයරිගේ ලක්ෂ්‍ය
12. Airy projection
එයරිගේ ප්‍රක්ෂේපණය