to main page
Glossary of Surveying Terms
A B C D E F G H I J K L M N O P Q R S T U V W

selected terms: 22 page 1 of 2
1. Arbitrary
අභිමතානුසාරි ; අභිමතානුගත
2. Arbitrary distribution
අභිමතානුසාරි ව්‍යාප්තිය
3. Arbitrary meridian
අභිමත මධ්‍යාහ්න රේඛාව
4. Arc
චාපය
5. Arc distance
චාප දුර
6. Arc versine
චාප ව'සයිනය
7. Arc-to-chord correction
චාපයෙන් ජ්‍යායට ශෝධනය
8. Archaeological investigation
පුරාවිදු්‍යාත්මක අන්වේෂණය ; පුරාවිදු්‍යාත්මක විමර්ශනය
9. Area
වර්ගඵලය ; සරිය
10. Argument (amplitude)
විස්තාරය
11. Aries
මේෂ රාශිය
12. Arithmatic mean
සමාන්තර මධ්‍යන්‍යය
13. Arithmatic probable error
අංක ගණිතමය සම්භාව්‍ය දෙුා්ෂය
14. Armature
ආමේචරය
15. Arpent
ආපෙන්ටය (එනම් මානය)
16. Arrangement
පිළිවෙළ ; න්‍යාසය
17. Arrangement of lines
රේඛා පිළිවෙළ ; රේඛා න්‍යාසය
18. Arrow
හීය ; කූර
19. Artificial
කෘත්‍රිම
20. Artificial ageing
කෘත්‍රිම වියැයීම