to main page
Glossary of Surveying Terms
A B C D E F G H I J K L M N O P Q R S T U V W

selected terms: 34 page 1 of 2
1. Ascending powers
ආරෝහණ බල
2. Assembling
එකලස් කිරිම
3. Assume
උපකල්පනය කරනවා
4. Assumed altitude
උපකල්පිත උච්චත්වය
5. Assumed data
උපකල්පිත දුත්ත
6. Assumed latitude
උපකල්පිත අක්ෂාංශය
7. Assumption
උපකල්පනය
8. Astigmatism
අවිශදු දුෘෂ්ටිකතාව
9. Astroazimuth
තාරා උදු්දුිගංශය
10. Astrofix
තාරාස්ථාපනය ; තරු මඟින් පිහිටුවීම
11. Astrolobe
තරික්සුව(උපකරණයකි)
12. Astrometric position
නක්ෂත්‍රමිතික පිහිටීම
13. Astronomical
නක්ෂත්‍ර ; නක්ෂත්‍රීය
14. Astronomical almanac
නක්ෂත්‍ර ලිත ; ජ්‍යොතිෂ ලිත
15. Astronomical clock
නක්ෂත්‍ර ඔරලෝසුව
16. Astronomical clock error
නක්ෂත්‍ර ඔරලෝසු දෙුා්ෂය
17. Astronomical co-ordinates
නක්ෂත්‍ර ඛණ්ඩාංක
18. Astronomical computation
නක්ෂත්‍ර ආගණනය
19. Astronomical day
නක්ෂත්‍ර දුවස
20. Astronomical declination
නක්ෂත්‍ර ක්‍රාන්තිය