to main page
Glossary of Surveying Terms
A B C D E F G H I J K L M N O P Q R S T U V W

selected terms: 16 page 1 of 1
1. Auriga
ඖරිගා (එනම් තරුව)
2. Aurora Borealis
උත්තරාලෝකය
3. Auto collimator
ස්වයං සමාන්තරකය
4. Auto level ; set level
ස්වයංක්‍රිය ලෙවලය
5. Autograph
ඔටෝග්‍රාපය ; සියහන
6. Automatic
ස්වයංක්‍රිය
7. Automatic check
ස්වයංක්‍රිය අවේක්ෂණය
8. Automatic cut out
ස්වයංක්‍රිය ජේදුකය ; ස්වයංක්‍රිය කපා හරිනය
9. Automatic pilot
ස්වයංක්‍රිය නියමුවා
10. Automatic registration
ස්වයංක්‍රිය ස්ථාපනය ; ස්වයංක්‍රිය ලේඛනගතවීම
11. Automation
ස්වයංකරණය
12. Autumnal equinox
ශරදු් විෂුවය ; ශාරදු විෂුවය
13. Auxiliary angle
සහායක කෝණය
14. Auxiliary bearing
සහායක දුිගංශය
15. Auxiliary sphere
සහායක ගෝලය
16. Auxiliary telescope
සහායක දූරේක්ෂය