to main page
Glossary of Surveying Terms
A B C D E F G H I J K L M N O P Q R S T U V W

selected terms: 161 page 1 of 9
1. Earth
පොළොව ; පෘථිවිය
2. Earth crust
පෘථිවි පෘෂ්ඨය
3. Earth orbit
පෘථිවි කක්ෂය
4. Earth velocity
පෘථිවියේ ප්‍රවේගය
5. Earthwork
පස් වැඩ
6. Earthwork quantities
පස් වැඩ ප්‍රමාණ
7. Earth’s annual motion
පෘථිවියේ වාර්ෂික චලිතය
8. Easement curve
පහසුකර වක්‍රය
9. Eastern Standard Time
පෙරදුිග සම්මත වේලාව
10. Eastings
පෙර දුිගටි
11. Ebb tide
බාදුිය
12. Eccentricity
විකේ්න්දු්‍රිකතාව
13. Echo sounding
ප්‍රතිධ්වනිමානනය
14. Eclipse
ග්‍රහණය
15. Ecliptic
කක්ෂතලය ; ක්‍රාන්තිවලය
16. Edge
හුලහ ; අයින ; දුාරය
17. Edge bar needle
දුාරදුඬු සූචිය
18. Edit
සංස්කරණය
19. Effective aperture
සඵල විවරය
20. Effective area
බලපාන සාවිය ; ඵලදුායී සාවිය