to main page
Glossary of Surveying Terms
A B C D E F G H I J K L M N O P Q R S T U V W

selected terms: 21 page 1 of 2
1. Headquarter
මූලස්ථානය
2. Heavenly body
ආකාශ වස්තුව
3. Hedge
බඩ වැටිය
4. Hedley’s dial
හෙඩ්ලි අක්වටය ; හෙඩ්ලි අංක මූණත
5. Height above mean sea level
මධ්‍යන්‍ය මූදු මට්ටමේ සිට උස
6. Height formula
උස සූත්‍රය ; උච්චතා සූත්‍රය
7. Height indicator
උස දුර්ශකය ; උච්චතා දුර්ශකය
8. Height interpolation
උස අන්තර් නිවේශනය ; උච්චතා අන්තර් නිවේශනය
9. Height of instrument method
උපකරණ උස ක්‍රමය ; උපකරණ උච්චතා ක්‍රමය
10. Heighting
උස ගැනීම ; උස නිර්ණය ; උච්චතා නිර්ණය
11. Helio-zincography
සූර්ය සින්ක් මුද්‍රණය
12. Heliograph
සූර්යතාප දුර්ශකය ; හේලියෝග්‍රාපය
13. Heliostat
හේලියෝස්ථාපය
14. Heliotrope
සූර්යාලෝක කදුාව
15. Heliotroper
හේලියෝට්‍රෝපය
16. Helix
හෙලික්සය
17. Helmert’s condensation
හෙල්මට් ඝනීභවනය
18. Hemp
නියඳු හණ
19. Henry James projection
හෙන්රි ජේම්ස් ප්‍රක්ෂේපණය
20. Hermetically sealed
වායුරෝධිත ලෙස මුද්‍රා තැබූ