to main page
Glossary of Surveying Terms
A B C D E F G H I J K L M N O P Q R S T U V W

OA OB OC OD OF OI OM ON OP OR OS OU OV
selected terms: 101 page 1 of 6
1. Oarsman
හබල් කරු
2. Object correction
වස්තු ශෝධනය
3. Object glass
වස්තු කචය
4. Object lens
වස්තු කචය
5. Object lines
වස්තු රේඛා
6. Object point
වස්තු ලක්ෂ්‍යය
7. Object vane
වස්තු පෙත්ත
8. Objective cap
අවනෙත වැස්ම
9. Oblate spheroid
සුළු අක්ෂ ගෝලාභය ; චිපිට ගෝලාභය
10. Oblique
හරස් ; ඇල
11. Oblique arc
හරස් චාපය
12. Oblique boundaries
හරස් මායිම්
13. Oblique illumination
හරස් ප්‍රදුීපනය
14. Oblique line
හරස් රේඛාව
15. Oblique off-set
ඇල අනුලම්බය
16. Oblique photograph
ඇල ඡායාරූපය
17. Obliquity
හරහ ; හරස් බව ; ඇලය
18. Obliquity of the ecliptic
ක්‍රාන්තිවලයේ ඇලය
19. Observation
නිරීක්ෂණය
20. Observation equation
නිරීක්ෂණ සමීකරණය
 to main page AboutDictionary PluginFeedbackDisclaimer  top of page
© 2008 www.sinhaladictionary.org XHTML | CSS Powered by Glossword 1.8.11