to main page
Glossary of Surveying Terms
A B C D E F G H I J K L M N O P Q R S T U V W

selected terms: 22 page 1 of 2
1. Sod
පිඩැල්ල
2. Software
මෘදුකාංග
3. Solar
සූර්ය ; සෞර
4. Solar attachment
සූර්ය උපාංගය
5. Solar compass
සූර්ය මාලිමාව
6. Solar components
සූර්ය සංරචක
7. Solar day
සූර්ය දුවස
8. Solar telescope
සූර්ය දූරේක්ෂය
9. Solar tide
සූර්ය උදුම
10. Solar time
සූර්ය වේලාව
11. Solder
පාහන ; පාහනවා
12. Soldering
පෑස්සීම
13. Solid
ඝන ; ඝනය
14. Solid earth
ඝන පෘථිවිය
15. Solstice
නිවෘත්තිය ; අයනය ; සූර්ය නිවෘත්තිය
16. Sopwith staff
සොප්විත් දුණ්ඩ
17. Sound traverse
ධ්වනි පරික්‍රමණය
18. Sounding
ගවේෂණය ; ගැඹුර මැනීම ; ගැඹුර පිරික්සීම
19. Sounding boat
ගැඹුරු මැනුම් බෝට්ටුව
20. Sounding rod
ගැඹුරු මැනුම් දුණ්ඩ