to main page
Glossary of Surveying Terms
A B C D E F G H I J K L M N O P Q R S T U V W

selected terms: 100 page 1 of 5
1. Stability
ස්ථායිතාව
2. Stable value
ස්ථායී අගය
3. Stadia altimeter
ස්ථාත්‍රක උච්චමානය
4. Stadia arc
ස්ථාත්‍රක චාපය
5. Stadia diaphragm
ස්ථාත්‍රක ප්‍රාචීරය
6. Stadia hair reading
ස්ථාත්‍රක කේශ පාඨාංකය ;ස්ථාත්‍රක කේශ කියවීම
7. Stadia hairs
ස්ථාත්‍රක කේශ ; ස්ථාත්‍රක කෙඳුි
8. Stadia microscope
ස්ථාත්‍රක අණ්වීක්ෂය
9. Stadia prism device
ස්ථාත්‍රක ප්‍රිස්ම උපක්‍රමය
10. Stadia ratio
ස්ථාත්‍රක අනුපාතය
11. Stadia reading
ස්ථාත්‍රක පාඨාංකය
12. Stadia rod
ස්ථාත්‍රක පොල්ල
13. Stadia system
ස්ථාත්‍රක පදු්ධතිය
14. Stadia tacheometry
ස්ථාත්‍රක ආශුමිතිය
15. Stadiometry
ස්ථාත්‍රමිතිය
16. Staff division
යටියේ බෙදුම
17. Staff fractions
යටියේ භාග
18. Staff intercept
යටියේ අන්ත:ඛණ්ඩය
19. Staff Normal
අභිලම්බ යටිය
20. Staff temperature
යටියේ උෂ්ණත්වය