to main page
Glossary of Surveying Terms
A B C D E F G H I J K L M N O P Q R S T U V W

U- UL UN UP UR UT
selected terms: 30 page 1 of 2
1. U-tube
U-නළය ; U- බටය
2. Ultra-short waves
අතිලඝු තරංග
3. Unadjusted solution
අනුකූලනය නොකළ විසඳුම
4. Uncompensated error
හානිපූරණය නොවු දෙුා්ෂය
5. Uncontrolled mosaic
පාලනය නොකළ විචිත්‍රය
6. Underground
භූගත ; පොළව යට
7. Underground survey
පොළව යට මැනීම
8. Uneven
අසම ; විෂම
9. Uniform
ඒකාකාර ; ඒක රූප ; එකම හැඩයක් ඇති
10. Unit chord
ඒකක ජ්‍යාය
11. Unit of power
ජව ඒකකය ; ක්ෂමතා ඒකකය
12. Unit setting lever
ඒකක පිහිටුවන ලීවරය
13. universal
සර්වත්‍ර ; විශ්ව
14. universal joint
දුසත මූට්ටුව
15. Unknown(n)
අඥුාතය
16. Unload
හිස් කිරිම
17. Unsilvered portion
රිදුි නොගෑ කොටස
18. Unsteadiness
සැලෙනසුලු බව
19. Update
යාවත්කාල කිරිම
20. Upgrading
වැඩිදුියුණු කිරිම ; උත් ශ්‍රේණි කිරීම
 to main page AboutDictionary PluginFeedbackDisclaimer  top of page
© 2008 www.sinhaladictionary.org XHTML | CSS Powered by Glossword 1.8.11