to main page
Glossary of Surveying Terms
A B C D E F G H I J K L M N O P Q R S T U V W

T- TA TE TH TI TO TR TU TW TY
selected terms: 225 page 4 of 12
61. Temporary sights
තාවකාලික දුර්ශන
62. Tensile strength
ආතන්‍ය ප්‍රබලතාව
63. Tension
ආතතිය
64. Tentative spheroid
තාවකාලික ගෝලාභය
65. Terminal graduation
අන්ත ක්‍රමාංකය ; අන්ත ක්‍රමාංකණය
66. Terminal line
අන්ත රේඛාව
67. Terminal point
අන්ත ලක්ෂ්‍යය
68. Terrestrial
භෞමික ; භූමියට අදුාළ
69. Terrestrial atmospheric refraction
භූ වායුගෝලීය වර්තනය
70. Terrestrial azimuth
භූ උදු්දුිගංශය
71. Terrestrial equator
භූගෝල සමකය
72. Terrestrial meridian
භූගෝ්ල මධ්‍යාහ්න රේඛාව ; භූගෝලීය ආධ්‍රුවකය
73. Terrestrial observations
භූ නිරීක්ෂණ
74. Terrestrial poles
භූගෝල ධ්‍රුව
75. Terrestrial refraction
භූ වර්තනය
76. Terrestrial signal
භූ සංඥුාව
77. Terrestrial spheroid
භූ ගෝලාභය
78. Tertiary mark
තෘතීයික සලකුණ
79. Tertiary triangulation
තෘතීයික ත්‍රිකෝණනය ; තෘතීයික ත්‍රිකෝණීකරණය
80. Tertiary work
තෘතීයික කාර්යය
 to main page AboutDictionary PluginFeedbackDisclaimer  top of page
© 2008 www.sinhaladictionary.org XHTML | CSS Powered by Glossword