to main page
Glossary of Surveying Terms
A B C D E F G H I J K L M N O P Q R S T U V W

HA HE HI HO HU HY
selected terms: 98 page 5 of 5
81. Huyghen’s eyepiece
හයිජන් උපනෙත
82. Huyghen’s telescopic eyepiece
හයිජන් දූරේක්ෂ උපනෙත
83. Hydraulic
ද්‍රාව
84. Hydraulics
ද්‍රාව විදු්‍යාව
85. Hydrographic
ජලමාන
86. Hydrographical map
ජලමාන සිතියම
87. Hydrographical surveying
ජලමාන මැනුම්
88. Hydrography
ජලමාන විදු්‍යාව
89. Hydrology
ජල විදු්‍යාව
90. Hydrostatics levelling
ද්‍රවස්ථිතික මට්ටම් ගැනීම
91. Hygrometer
ආර්ද්‍රතාමානය ; හයිග්‍රොමීටරය
92. Hyperbola
බහුවලය
93. Hyperbolic
බහුවලයික
94. Hyperbolic paraboloid
බහුවලයික පරාවලයාභය
95. Hypotenusal allowance
විකර්ණ වෙනස
96. Hypothesis
කල්පිතය
97. Hypsometer
හිප්සොමීටරය
98. Hysteresis
මන්දුායනය
 to main page AboutDictionary PluginFeedbackDisclaimer  top of page
© 2008 www.sinhaladictionary.org XHTML | CSS Powered by Glossword