to main page
Glossary of Zoological Terms
A B C D E F G H I J K L M N O P Q R S T U V W X Y Z
selected terms: 105 page 1 of 6
1. Cecal (Caecal)
උණ්ඩුක ; අන්ධාශයික
2. Cecal region
උණ්ඩුක ප්‍රදෙු්ශය ; අන්ධාශයික ප්‍රදෙු්ශය
3. Celery-fly
සැල්දුිරි මැස්සා
4. Cell
සෛලය
5. Cell body
සෛල දෙු්හය
6. Cell colony
සෛල ගණවාසය
7. Cell content
සෛලගත ද්‍රව්‍ය
8. Cell cycle
සෛල චක්‍රය
9. Cell division
සෛල විභාජනය
10. Cell inclusions
සෛල අන්තර්ගතය
11. Cell layer
සෛල ස්තරය
12. Cell lineage
සෛල පෙළන්තිය
13. Cell membrane
සෛල පටලය
14. Cell sap
සෛල යුෂය
15. Cell structure
සෛල ව්‍යූහය
16. Cell theory
සෛල වාදුය
17. Cell wall
සෛල බිත්තිය
18. Cells of Rauber
රෝබර් සෛල
19. Cellular
සෛලීය
20. Cellular immunity
සෛලීය ප්‍රතිශක්තිය