to main page
Glossary of Zoological Terms
A B C D E F G H I J K L M N O P Q R S T U V W X Y Z
selected terms: 21 page 1 of 2
1. Cheek bone
කම්මුල් ඇටය ; කපෝල අස්ථිය
2. Cheek plate
කොපුල් ඵලකය
3. Cheek pouch
කොපුල් මඩිය ; කොපුල් කොසුව
4. Cheek teeth
කොපුල් දුත්
5. Cheilostomata
කීලොස්ටොමාටා
6. Cheiropterygium (Pentadactyl limb)
පංචාංගුලික ගාත්‍රය
7. Chela
සන්දුංශිකාව
8. Chelate
සන්දුංශික
9. Chelicera
සන්දුංශ ශෘංගය
10. Cheliped
සන්දුංශ පාදුය
11. Chelonia
කීලෝනියා
12. Chemical sense
රසායන සංවේදුනය
13. Chemo-sensory
රසායන-සංවේදුක
14. Chemo-tactile sense
රසායන-ස්පර්ශ සංවේදුනය
15. Chemoreceptor
රසායනික ප්‍රතිග්‍රාහකය
16. Chemotactic
රසායනික සාර්වසර
17. Chemotaxis
රසායනික සාර්වසරණය
18. Chemotherapy
රසායන චිකිත්සාව
19. Chevron bone
දු්විවේණි අස්ථිය
20. Chewing louse
විකන උකුණා