to main page
Glossary of Zoological Terms
A B C D E F G H I J K L M N O P Q R S T U V W X Y Z
selected terms: 21 page 1 of 2
1. Chi - square test
කයි වර්ග පරීක්ෂාව
2. Chiasma
මංසල ; කතිරය
3. Chiastoneury (Streptoneury)
තීර්ණ සුස්නායුකතාව
4. Chilarium
කයිලේරියම
5. Chill
සීතලය
6. Chilopoda
කීලොපොඩා
7. Chimaera (fish)
කෛමේරාවා
8. Chimaeroid fish
කෛමේරාකාර මත්ස්‍යයා
9. Chimera
කෛමේරාව
10. Chimpanzee
චිම්පන්සියා
11. Chinese ink
චීන තීන්ත
12. Chipmunk
චිප්මන්කුවා
13. Chironomid
කයිරොනොමිඩියා
14. Chiroptera
කයිරොප්ටෙරා
15. Chitin
කයිටින්
16. Chitinase
කයිටිනේස්
17. Chitinized
කයිටිනීභූත ; කයිටිනීකෘත
18. Chitinoid case
කයිටිනීය කොපුව
19. Chitinoid skeleton
කයිටිනීය සැකිල්ල
20. Chitinous
කයිටිනීය