to main page
Glossary of Zoological Terms
A B C D E F G H I J K L M N O P Q R S T U V W X Y Z
selected terms: 55 page 1 of 3
1. Cicadas
රැහැයියෝ
2. Cicatrix (Cicatrice)
කැලල
3. Cichlid fishes
සික්ලිඩ මස්සෝ
4. Ciliary
පක්ෂ්මීය
5. Ciliary body
ප්‍රතියෝජක දෙු්හය
6. Ciliary feeder
පක්ෂ්මීය භෝජකයා
7. Ciliary feeding
පක්ෂ්මීය භෝජනය
8. Ciliary flame
පක්ෂ්මීය සිළුව
9. Ciliary junction
පක්ෂ්මීය සන්ධිය
10. Ciliary movement
පක්ෂ්මීය චලනය
11. Ciliary muscle
ප්‍රතියෝජක පේශිය
12. Ciliary organ
පක්ෂ්මීය අවයවය
13. Ciliary process
ප්‍රතියෝජක ප්‍රසරය
14. Ciliate
පක්ෂ්මධරයා
15. Ciliated
පක්ෂ්මධර
16. Ciliated bell
පක්ෂ්මධර මණිය
17. Ciliation
පක්ෂ්මීභවනය
18. Ciliophora
සිලියොෆොරා
19. Ciliospore
පක්ෂ්මබීජාණුව
20. Cilium
පක්ෂ්මය