to main page
Glossary of Zoological Terms
A B C D E F G H I J K L M N O P Q R S T U V W X Y Z
CA CE CH CI CL CN CO CR CT CU CY
CO- COA COB COC COD COE COF COH COI COL COM CON COO COP COR COS COT COU COV COW COX COY
selected terms: 342 page 1 of 18
1. Co-ordination
සමායෝජනය
2. Co-ordination of movement
චලන සමායෝජනය
3. Co-ordinator
සමායෝජකය
4. Coacervate
සංරාශිය (n) ; පොකුරු ගැසුණු (adj)
5. Coagulating gland
කැටිකාරක ග්‍රන්ථිය
6. Coal seam
ගල් අඟුරු ඉල්ලම
7. Coalesce
සමහන් වෙනවා
8. Coalescent
සමහන් වන
9. Coarctate
සමපීඩිත
10. Coarse-shelled
දුළ කවචැති
11. Cobra
නයා ; නාගයා
12. Cocci
කොකුසයෝ (ord. app) ; කොකයි (nom)
13. Coccus
කොකුසයා (ord. app) ; කොකුස් (nom)
14. Coccygeo-mesenteric vein
අනුත්‍රික අතුණුබහන් ශිරාව
15. Coccyx
අනුත්‍රිකාස්ථිය
16. Cochlea
කර්ණශංඛය
17. Cochlear canal
කර්ණශංඛ නාලය ; කර්ණශංඛ ආලිය
18. Cochlear duct
කර්ණශංඛ ප්‍රණාලය
19. Cockle
හැඹිලියා
20. Cockroach
කැරපොත්තා
 to main page AboutDictionary PluginFeedbackDisclaimer  top of page
© 2008 www.sinhaladictionary.org XHTML | CSS Powered by Glossword