to main page
Glossary of Zoological Terms
A B C D E F G H I J K L M N O P Q R S T U V W X Y Z
selected terms: 83 page 1 of 5
1. Crab louse
ගෝපයා
2. Crab yaws
කකුළු පරංගි
3. Cramp
මස්පිඩු පෙරළීම
4. Crane fly
දුිප්පයා
5. Cranial (adj.)
කපාල
6. Cranial cavity
කපාල කුහරය
7. Cranial flexure
කපාල සම්මිංජය
8. Cranial nerve
කපාල ස්නායුව
9. Cranial roof
කපාල මස්තකය
10. Craniata
ක්‍රානියාටා
11. Craniate
කපාලිකයා
12. Cranium
කපාලය
13. Crayfish
හැඟිස්සා
14. Creatinine
ක්‍රියටිනයින්
15. Creeping foot
සර්පණ පාදුය
16. Creeping organ
සර්පණ අවයවය
17. Creeping stolon
සර්පණ ධාවකය
18. Cremaster
නිලම්බ පේශිය
19. Crenation
පාටිතය
20. Creodont-carnivore
ක්රෙයොදුන්තී මාංසභක්ෂකයා