to main page
Glossary of Zoological Terms
A B C D E F G H I J K L M N O P Q R S T U V W X Y Z
selected terms: 40 page 1 of 2
1. Cubical epithelium
ඝනාකාර අපිච්ඡදුය
2. Cubitals (Secondaries)
අන්වරක (දු්විතීයික)
3. Cuboid bone
ඝනාභය ; ඝනාභ අස්ථිය
4. Cuboid shape
ඝනාභ හැඩය
5. Cuckoo
කොහා ; කෝකිලයා
6. Cuckoo habit
කොවුල් සිරිත
7. Cucumaria
කුකුමාරියා
8. Cuirass (Lorica)
සන්නාහය
9. Culicine-like
කුලෙක්ස්- ආකාර
10. Culture
වගාව ; රෝපිතය
11. Culture medium
රෝපණ මාධ්‍යය
12. Culture tube
රෝපණ නලය
13. Cumulus cells
පුඤු්ජ සෛල
14. Cumulus oophorus
අණ්ඩධර පුංජය
15. Cumulus proligerous
අණ්ඩධර පුංජය
16. Cuneiform
කීලරූපය ; කීලරූපී ඇටය
17. Cup-and-ball joint (Ball and socket joint)
ගෝල - කුහර- සන්ධිය
18. Cup-coral
කෝප්ප - කොරල්
19. Cuppin-in
අවලෙන
20. Cupula
ගොටුව