to main page
Glossary of Zoological Terms
A B C D E F G H I J K L M N O P Q R S T U V W X Y Z
CA CE CH CI CL CN CO CR CT CU CY
selected terms: 1,058 page 1 of 53
1. Caddis-fly
කම්බිලි මැස්සා
2. Cadophore
කැඩොපෝරය
3. Caecal (Cecal)
උණ්ඩුක ; අන්ධාශයික
4. Caecal pouch
අන්ධාශයික මඩිය ; අන්ධාශයික කොසුව
5. Caecum
උණ්ඩුකය ; අන්ධාශය
6. Caecum (of mammalian intestine)
උණ්ඩුකය
7. Caenogenesis
නවෝදු්භවය
8. Caenogenetic
නවෝදු්භූත
9. Caiman
කේමනා
10. Calamus
කලම
11. Calamus scriptorius
ස්ක්‍රිප්ටෝරීය කලම
12. Calcaneal process
පාර්ෂ්ණී ප්‍රසරය
13. Calcaneum
පාර්ෂ්ණී අස්ථිය ; පාර්ෂ්ණිය
14. Calcar
සන් කටුව
15. Calcareous
චූර්ණමය
16. Calcareous deposit
චූර්ණමය නිධිය
17. Calcareous node
චූර්ණමය ගැටය
18. Calcareous salt
චූර්ණමය ලවණය
19. Calcareous spicule
චූර්ණමය ශූලිකාව
20. Calciferol
කැල්සිෆෙරොල්
 to main page AboutDictionary PluginFeedbackDisclaimer  top of page
© 2008 www.sinhaladictionary.org XHTML | CSS Powered by Glossword 1.8.11