to main page
Glossary of Zoological Terms
A B C D E F G H I J K L M N O P Q R S T U V W X Y Z
selected terms: 157 page 1 of 8
1. Diabetes mellitus
මධු මේහය
2. Diabetogenic hormone
මේහ ජනක හෝර්මෝනය
3. Diabranchiate
දු්වික්ලෝමීය
4. Diacoel (Third ventricle)
තෙ වැනි මස්තිෂ්ක කෝෂිකාව
5. Diactine
දු්වි-අංකුශ
6. Diagnosis (Disease)
රෝග විනිශ්චය
7. Diagnostic
සංජානනාත්මක
8. Diagnostic feature
සංජානනාත්මක ලක්ෂණය
9. Diagram
රූප සටහන
10. Dialysate
කාන්දු පෙරෙනය
11. Dialysis
කාන්දු පෙරීම
12. Diapause
උපරමය
13. Diapedesis
පාරනයනය
14. Diaphragm
ප්‍රාචීරය
15. Diaphysis
අස්ථි දුණ්ඩ
16. Diapophysis
දු්වි-අපවර්ධය
17. Diaposematic
දු්වි-අපසංඥුාකාර
18. Diapsid
ඩියප්සිඩියා
19. Diapsida
ඩියප්සිඩා
20. Diarrhoea
පාචනය