to main page
Glossary of Zoological Terms
A B C D E F G H I J K L M N O P Q R S T U V W X Y Z
DA DE DI DN DO DR DU DY
DOB DOC DOG DOL DOM DON DOR DOS DOU DOV DOW
selected terms: 59 page 1 of 3
1. Dobie's dots
ඩොබී පුල්ලි
2. Docoglossa
ඩොකොග්ලොසා
3. Docoglossate type
ඩොකොග්ලොසාකාර දුර්ශය
4. Doctrine of descent
ප්‍රවර්තන වාදුය
5. Dog-reindeer cycle
සුනඛ-පිණිමුව චක්‍රය
6. Dogfish
කිරිමෝරා
7. Dollo's law
ඩොලෝ නියමය
8. Dolphin
ඩොල්පිනියා
9. Dome-shaped
බුබ්බුලාකාර
10. Dominance
ප්‍රමුඛතාව
11. Dominant
ප්‍රමුඛ
12. Dominant character
ප්‍රමුඛ ලක්ෂණය
13. Dominant condition
ප්‍රමුඛ තත්ත්වය
14. Dominigene
ඊශජානය ; ඊශප්‍රවේණ්‍යණුව
15. Donnan equilibrium
ඩොනන් සමතුලිතතාව
16. Doris
ඩෝරිස්
17. Dormant
අක්‍රිය ; සුප්ත
18. Dorsal
පෘෂ්ඨීය (adj) ; පෘෂ්ඨීයාංගය (n)
19. Dorsal abdominal artery
පෘෂ්ඨීය උදුර ධමනිය
20. Dorsal aorta
පෘෂ්ඨීය මහා ධමනිය
 to main page AboutDictionary PluginFeedbackDisclaimer  top of page
© 2008 www.sinhaladictionary.org XHTML | CSS Powered by Glossword