to main page
Glossary of Zoological Terms
A B C D E F G H I J K L M N O P Q R S T U V W X Y Z
selected terms: 23 page 1 of 2
1. Quadrant
චතුර්ථභාගය ; වෘත්තපාදුය
2. Quadrat
සිව්රැස් රාමුව ; සිව්රැස් කඩ
3. Quadrate
චතුරස්‍ර අස්ථිය
4. Quadrato-jugal
චතුරස්‍ර හනුකාස්ථිය
5. Quadri-nucleate
චතුර්න්‍යෂ්ටිමය
6. Quadri-tubercular
සිව් ගැටිති
7. Quadriurate
ක්වොඩ්රියුරේට්
8. Quadruped
චතුෂ්පාදුියා ; සිවුපාවා
9. Quadrupedal
(adj) චතුෂ්පදුී ; චතුෂ්පාදු ; සිව්පා
10. Quail
බෝල වටුවා
11. Quantal summation
සාමූහික ආකලනය
12. Quantitative control
ප්‍රමාණාත්මක පාලනය
13. Quantitative process
ප්‍රමාණාත්මක කාර්යාවලිය
14. Quartan fever
සිව් දුා පුර උණ
15. Quasi-segment
අර්ධ - ඛණ්ඩය
16. Queen (of insect colonies)
රැජිණ
17. Quiescent stage
නිසල අවස්ථාව
18. Quill feather
කූරු පිහාටුව
19. Quincuncial arrangement
පංචක සැකසුම
20. Quinine
ක්වීනයින්