to main page
Glossary of Zoological Terms
A B C D E F G H I J K L M N O P Q R S T U V W X Y Z
SA SC SE SH SI SK SL SM SN SO SP SQ ST SU SW SY
selected terms: 1,040 page 1 of 52
1. Sabellid
සබෙලිඩාවා
2. Sabre shape
කෘපාණාකාර
3. Sabre toothed
කෘපාණාකාර දුත් ඇති
4. Sac (Saccus)
ස්‍යෝනය ; කෝෂය ; මඩිය
5. Saccular organ
ස්‍යෝන අවයවය
6. Saccule (Sacculus)
මඩිච්චිය ; ස්‍යෝනිකාව
7. Sacculina
සකුලිනාවා
8. Sacculus endolymphaticus
අන්තෝවසා ස්‍යෝනිකාව
9. Sacculus rotundus
වටකුරු ස්‍යෝනිකාව
10. Saccus endolymphaticus
අන්තෝවසා ස්‍යෝනය
11. Saccus vasculous
වස්කුලෝස ස්‍යෝනය
12. Sacral
ත්‍රිකාස්ථික
13. Sacral plexus
ත්‍රිකාස්ථික ප්‍රතානය
14. Sacral rib
ත්‍රිකාස්ථික පර්ශුව
15. Sacro-vertebral angle
ත්‍රිකාස්ථි කශේරු කෝණය
16. Sacrum
ත්‍රිකාස්ථිය
17. Saefftigen's pouch
සේප්ටිගන් මඩිය
18. Sagitta (a statolith)
සගිටා
19. Sagittal crest
මධ්‍ය සමාන්තර ශිඛාව
20. Sagittal plane
මධ්‍ය සමාන්තර සිරස්තලය
 to main page AboutDictionary PluginFeedbackDisclaimer  top of page
© 2008 www.sinhaladictionary.org XHTML | CSS Powered by Glossword 1.8.11