to main page
Glossary of Zoological Terms
A B C D E F G H I J K L M N O P Q R S T U V W X Y Z
selected terms: 417 page 1 of 21
1. Tabanid
ටැබනිඩයාවා
2. Tabby cat
කහ බළලා
3. Tabula
පෝරුව
4. Tachygenesis
ශීඝ්‍රෝදු්භවය
5. Tachytelic
ආශුග
6. Tactile
ස්පර්ශ රේඛාව
7. Tactile cell
ස්පර්ශක සෛලය
8. Tactile organ
ස්පර්ශක අවයවය
9. Tactile rod
ස්පර්ශක යෂ්ටිය
10. Tactile stimulus
ස්පර්ශක උත්තේජය
11. Tadpole
ඉස්ගෙඩියා
12. Tadpole stage
ඉස්ගෙඩි අවස්ථාව
13. Taenia hippocampi
හිපොකැම්පස් පට
14. Taeniodonta
ටේනියොඩොන්ටා
15. Taenioglossa
ටේනියොග්ලොසා
16. Taeniole
(මස්තිෂ්ක) පීත්තය
17. Tagma
ටැග්මාව
18. Tail
වලිගය ; පුච්ඡය
19. Tail fan
වලිග අවාන
20. Tail feather
පුච්ඡ පෙඳු