to main page
Glossary of Zoological Terms
A B C D E F G H I J K L M N O P Q R S T U V W X Y Z
U- UL UM UN UP UR UT UV
selected terms: 124 page 1 of 7
1. U-Shaped
U-හැඩ
2. Ulceration
වණවීම
3. Ulna
අන්වරාස්ථිය ; අන්වරය
4. Ulnare
අන්වරාස්ථිකාව
5. Ultra bar
අපර තීරුව
6. Ultra violet radiation
පාරජම්බූල විකිරණය
7. Ultrafiltration
අතිපරිස්‍රාවණය
8. Ultraplankton
පාරප්ලවාංග
9. Umbilical
පෙකනි
10. Umbilical artery
පෙකනි ධමනිය
11. Umbilical cord
පෙකනි වැල
12. Umbilical stalk
පෙකනි වෘන්තය
13. Umbilical vein
පෙකනි ශිරාව
14. Umbilical vesicle
පෙකනි ආශයිකාව
15. Umbilicus
පෙකනිය ; නැබ
16. Umbo
පලිස් පොහොට්ටුව ; අම්බෝව
17. Umbrella species
ආවරණ විශේෂ
18. Unarmed scolex
නිරංකුශ මූර්ධාව
19. Unassimilated
අස්වීකෘත
20. Unbalanced
අසංතුලිත
 to main page AboutDictionary PluginFeedbackDisclaimer  top of page
© 2008 www.sinhaladictionary.org XHTML | CSS Powered by Glossword 1.8.11