to main page
Glossary of Zoological Terms
A B C D E F G H I J K L M N O P Q R S T U V W X Y Z
selected terms: 10,119 page 2 of 506
21. Abducent
අපනයන
22. Abducent foramen
අපනයන ඡිද්‍රය
23. Abducent nerve
අපනයන ස්නායුව
24. Abduction
අපනයනය
25. Abductor
අපනායක
26. Abductor muscle
අපනායක පේශිය
27. Aberrant
අපේරණ
28. Aberrant commissure
අපේරණ යෝජිනිය
29. Aberrant forms
අපේරණ ආකාර
30. Aberration
අපේරණය
31. Abfrontal
අවාභිමුඛ ; අපලලාට
32. Abiogenesis
අජීවජ්නනය
33. Ablactation (Cessation of milk)
කිරි වැරීම
34. Ablasting
ඒබ්ලාස්ටින්
35. Abnormality
අසාමාන්‍යතාව ; අස්වාභාවිකකම
36. Abomasum
ජඨරාශය
37. Aboral (Abactinal)
අපමෞඛ
38. Aboral perihaemal sinus
අපමෞඛ පරිරුධිර කෝටරකය
39. Aboral ring sinus
අපමෞඛ වලය කෝටරකය
40. Aboral sinus system
අපමෞඛ කෝටරක පදු්ධතිය
 to main page AboutDictionary PluginFeedbackDisclaimer  top of page
© 2008 www.sinhaladictionary.org XHTML | CSS Powered by Glossword 1.8.11